සිංහල |  தமிழ் |  English

බ්ලොග් අඩවිය

English Maths ScienceEnglish Maths Science

අන් අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට මම මගේ සිසුන් උගන්වමි

Hello everyone. I am Panthea.My motto is I teach my students to be a step ahead from the rest of the world.

I teach children between the ages of 4-18 years.I also teach young adults and professionals who are in desirous of mastering the art of speaking effectively.
The courses that I offer are;

Speech & Drama[elocution], Oral Communication, Public Speaking, ESOL,Personal & Professional Communication.

My students are sent for British examinations held bi-annually and annually.They are namely; Trinity Guildhall, Thames Valley University, UK & Victoris College,UK.

I also train teachers and conduct workshops.

Over the years my students have produced splendid results.

Call me to register for the new sessions.

I teach at Etul Kotte, Nugegoda and Colombo 06. 

ශ්‍රී ලංකාවේ අධ්යාපන ක්‍රමය පිළිබඳ විග්‍රහයක්

In overall Sri Lankan Education system inherit its own weakness due to poor attention on quality of education. The major reasons are unnecessary competition created by 5 year scholarship exam & some of screening criteria in AL exams papers which make undue complications of question papers rather than assessing knowledge in fare manner. Unequal infrastructure in the education system is one major barrier which is failed to give equal opportunity students elsewhere in SL. Poor attitude of teachers as well their poor commitments for reaching to the heart of student. The GAP between teachers & students are ever widening. there is no proper system to evaluate & rewards really committed teachers. Systems not reward teachers i.e student performance linked to evaluation of teachers. Teachers are severely lacked with psychological aspects of the teachings most of teacher are not real leader to motivate the students to desired paths.

විදුලි සංදේශ අධ්‍යයනය - සටහන්

Need for Telecommunication Engineering Notes [soft copy]
Email to me

පළමු ශ්‍රේණියට ඇතුලත් කර නොගැනීම සම්බන්ඳව අභියාචන ලිවිය යුත්තේ කෙසේද?

ගරු මහත්මයානෙණී/ මහත්මියණී ! පළමු ශ්‍රේණියට මාගේ දරුවා ඇතුලත් කර නොගැනීම සම්බන්ඳව විදුහල්පති තුමා වෙත යොමු කල යුතු අභියාචන ලිවිය යුත්තේ කෙසේද කියා මා හට දැනුවත් වීමට අභියාචනා ආකෘතියක් ලබා දෙන ලෙස කාරුණීකව ඉල්ලා සිටිමි.මාගේ ඊ මේල් ලිපිනයට එම  තොරතුර දැමීමෙන් පසුව ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවන ලෙස කාරුණීකව ඉල්ලා සිටිමි.ස්තුතී

කුඩා පාසලක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කුමක්ද?

I have completed diploma in AMI and diploma in English. As well as I have 10 years of working experience in petty school and primary classes. I want to start a petty school now. How can I get the registration?

මානව සම්පත් කළමනාකරණ තේරීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

Can I have selection test past papers in Sinhala medium (HR management)? Can you please send them to my email address?

පසුගිය වසර වල විභාග ප්‍රශ්නෝතර පොත්

2024 සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට නියමිත පුතාට පසුගිය වසර වල විභාග ප්‍රශ්නෝතර පොත් සිලුම විෂයයන් සඳහා ගේවා ගැනීමට අවශ්‍යයි. විස්තරයක් සඳහා හැිිනම් ඇමතීමට අංකයක් ලබාදීමට කාරුණික වන්න.

මාහට විදේශ ගතවීම සදහා පුහුණු සහතිකය ලබාගත යුතුව ඇත

මාහට විදේශ ගතවීම සදහා පුහුණු සහතිකය ලබාගත යුතුව ඇත. ඒ පිළිබද විස්තර එවන්න. ඔන්ලයින් පුහුණුව ලබාගත හැකිද. ගාස්තුව කොපමණද. කෙතරම් කායලයක් වැයවේද යන්න

විදේශ අමාත්‍යාංශයෙන් සහතිකයක් සහතික කරන්නේ කෙසේද?

Hi,
I have done a distance learning courses from Indian institute of management technology and warded the certificates. I need to certify the certificate copy to attest through foreign ministry. Could you please advice me the process.?

බ්ලොග් සටහන් සංඛ්‍යාව: 642
630 සිට 642 දක්වා පෙන්නුම් කරයි

 Advertise Here 

Your Ad here
Your Ad here