බ්ලොග් අඩවිය

Physics Maths

O/L A සාමාර්ථ 9යක් ලබා ගන්නේ කෙසේද?

How to get 9A's in O/L? I am to face O/Ls this year so I want some tips / advise / guidelines please.

ඇතුළත් වීමේ සුදුසුකම් - හෙද විද්‍යාවේදී උපාධිය

Hi
Can you please tell me qualifications needed to register for Bachelor of Science Honours in Nursing Programme conducted by OUSL
Thank you so much.

සා/පෙළ සහ උ/පෙළ සහතික වල නම වෙනස් කරන්නේ කෙසේද?

මගේ උප්පැන්නෙ නම වෙනස් කරා බැරිද මට ලීගල් විදියට සා/පෙළ සහ උ/පෙළ සහතික වල නම් වෙනස් කරන්න?

උසස් පෙළ සඳහා GIT සහ සාමාන්‍ය ඉංග්‍රීසි අනිවාර්ය වේද?

Dear madam/sir,
I am a student from 2022 advanced level batch (local syllabus).
I want to know that Is GIT and general English compulsory for A/L and how many subjects totally we should do in the A/L examination

OUSL BMS උපාධි ප්‍රවේශ විභාගය පසුගිය ප්‍රශ්න පත්‍ර

I need past papers of OUSL BMS degree entrance exam.it will be helpful if someone can send the papers to my email address.

1998 වසරේ සා/පෙළ ප්‍රතිඵල පරීක්ෂා කරන්නේ කෙසේද?

I forgot my index number. I want to know my O/L results in 1998 Sri Lanka

වෙන්ඩි වට්මෝර් එලකියුෂන් පන්තියක් සොයමි

i want to find a Wendy Whatmore elocution class for my 4 years old daughter close to panadura town.

පෞද්ගලික අපේක්ෂයකු ලෙස A/L වාණිජ විෂයන් කරන්න කළ යුත්තේ කුමක්ද?

I hope to sit for the A/L exam in 2018. I studied in Maths stream but now I want to change my stream into commerce but my school did not give the permission for it.
What should I do now?
Can I do commerce as a private candidate?
Please reply as soon as possible.
Thank you!

විද්‍යාව විශයට S සාමාර්ථයක් ලබාගතහොත් උසස්පෙළ විශය ධාරාව යටතේ සංයුක්ත ගනිතය හැදැරීමට හැකිද

මම තවමත් සාමාන්‍යපෙළ පන්තිවල ඉගෙනුම ලබන ශිශ්‍යයෙක්මි. මම ගණිතය විෂය සඳහා A හෝ B සාමාර්ථයක් ලබාගැනීමට හැකිවෙනු ඇති නමුත් විද්‍යාව විශය සඳහා මම දුර්වලය. එම විෂය සඳහා මාගේ ප්‍රතිපලය C හෝ S යන ප්‍රතිඵල අතර දෝලනය වෙමින් පවතී. මම උසස්පෙළ විශය ධාරාව යටතේ සංයුක්ත ගනිතය හැදැරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මට දැනගැනීමට අවශ්‍ය වන්නේ ගණිතය විශයට A හෝ B සාමාර්ථයක් ලබාගනිමින් විද්‍යාව විශයට S සාමාර්ථයක් ලබාගතහොත් උසස්පෙළ විශය ධාරාව යටතේ සංයුක්ත ගනිතය හැදැරීමට හැකිද යන්නයි.

මාණ්ඩලික නිලධාරීන් - පසුගිය ප්‍රශ්න පත්‍ර - ශ්‍රී ලංකා මහ බැංකුව

Dear Sir,
Could you please send me some past papers for the post of management trainee of Central Bank.

IBSLපසුගිය ප්‍රශ්න පත්‍ර

Ibsl past papers ewanna puluwanda

එලකියුෂන් ගුරුවරියක් ලෙස පුහුණු වන්න

Where can I get trained to be an Elocution teacher in Kandy, Any one knows?

රියදුරු උපදේශක

Are there any courses in driving?

දේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවම වශයෙන් වසර 5ක් ශ්‍රී ලංකාවේ ඉගෙනීම අවශ්‍යද?

Currently my child is studying abroad in Grade 9, and willing to continue her studies in Sri Lanka in English medium Private School - local syllabus.

My question is, Is it compulsory to study at least 5 Years in Sri Lanka for getting university entry eligibility.

If she studies from Grade 10 onwards or from end of Grade 9 in Sri Lanka, then she will not be eligible for local university after her A/L?

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්යාලය - පශ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලෝමාව

Hi, I am from Sri Lanka taking PG Diploma in Education selection test at OUSL this time, please share any selection test past paper.

A/L විභාගයේ Z-Score අගය සොයා ගන්නේ කෙසේද?

I need to find my A/L Z-score. How to find it? I lost my result sheet but I know my index number. Can you help me?

බැංකු විභාග සඳහා අමතර පන්ති

How can I find a extra tuition class for Banking Exam 1st level.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පත්‍ර දෙකක් වෙනුවට එකක් ගැනීමට අවශ්‍යයි

මම 2015 පලමු වර සාමාන්‍ය පෙළ කරලා ගණන්, ඉංග්‍රිසි ෆේල් 2016 කරලා පාස්. ඒත් රිසාල්ට් ශීට් දෙකක් නිසා රැකියාවකට යන්න බෑ. මා නැවත්තත් සාමාසාමාන්‍ය පෙළ කරන්න හදන්නෙ එකම ශිට් එකකට ගන්න අවම විශයන් කීයක් කරන්න ඕනිද? බුද්ධාගම, නාටය, ගෘහ විද්‍යාව නොකර විශන් 6ක් කලාම ඇතිද. එවිට එකම රිසාල්ට් ශීට් එකකින් ගන්න පුලුවන්ද?

හැඳුනුම්පතක් නොමැතිව පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස සාමාන්‍ය පෙළ සඳහා අයදුම් කරන්නේ කෙසේද?

I need to apply for O/L as privet candidate. But I had not my national ID card yet. So we need to enter the NIC number for the online application. Please give me the solution.

මෙය මගේ උසස් පෙළ විභාගයේ පළමු උත්සාහය ද නැතහොත් දෙවන උත්සාහය ද?

Dear Sir/Madam
I have applied for 2017 A/L biology stream and this is my first attempt. I have sent my application from the school. My question is, due to a private concern I cannot sit for the exam this year so if I sit for the exam next year will it be displayed as my first attempt or second attempt? (because in first attempt I won't sit for the exam)

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල

I want to know the results of Buddhist dharmacharya examination (2015) 2016.

කාගිල්ස් බැංකුව - පසුගිය ප්‍රශ්න පත්‍ර

Dear sir,can you send me trainee banking assistant exam past papers of Cargills bank

බ්ලොග් සටහන් සංඛ්‍යාව: 583
1 සිට 30 දක්වා පෙන්නුම් කරයි