advertise here
ඔන්ලයින් උපකාරක පන්ති via Zoom ශ්‍රේණිය 1 - 9 (සිංහල / ඉංග්‍රීසි / දේශීය / ජාත්‍යාන්තර)

Ineka Wickramasinghe (ස්ත්‍රී) - University of the West of England (MBA), University of Colombo (BSc Information Systems), Diploma in Computerized accounting

ඔන්ලයින් උපකාරක පන්ති via Zoom ශ්‍රේණිය 1 - 9 (සිංහල / ඉංග්‍රීසි / දේශීය / ජාත්‍යාන්තර)
Zoom හරහා උපකාරක පන්ති/1 - 9 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - AMI/TKT සමත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කලමණාකාරනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන වසර 7ක පමණ ඉගැන්වීමේ පලපුරුද්ද ඇති ගුරු මහත්මියකි.

හින්දි පන්ති, ඉතිහාසය, බුද්ධාගම, ඉංග්‍රීසි දේශීය සහ ලන්ඩන් විෂය නිර්දේශය සඳහා

Sajana Sooriyaarachchi (ස්ත්‍රී) - Bachelor in Humanities & Social Sciences (Sp. in Hindi Lang.), Dip. in International Relations.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ

ශ්‍රේණිය 1-11 ගණිතය, සිංහල, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍යය විද්‍යාව

Moushika Kriyanjalee (ස්ත්‍රී) - An after A/L Maths stream student who recieved 9As for O/L exam.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොට්ටාව, කොළඹ

ඉංග්‍රීසි. ඉංග්‍රීසි සාහිත්‍යය, විද්‍යාව, ENV, ගණිතය පන්ති ශ්‍රේණිය 1 - 8

Kenisha Rukshi Peter (ස්ත්‍රී) - Prefers doing classes by visiting homes or via online.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කඩවත, කඳාන, කැලණිය, කිරිබත්ගොඩ, මහබාගේ, රාගම, වත්තල, වැලිසර

විද්‍යාව, ඉංග්‍රීසි, සෞඛ්‍යය, ජීව විද්‍යාව පන්ති - දේශීය, එඩෙක්සෙල්, කේම්බ්‍රිජ්

Dr. Aravindi Senadeera (ස්ත්‍රී) - A pre intern doctor, Working in the private Medical sector.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, මඩපාත