Physics Maths
6-11 ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ

Manudi Perera (ස්ත්‍රී) - 8A's and 1B for O/Ls and Passed A/Ls, currently following a science degree

ඉංග්‍රීසි භාෂාව නවක සිසුන් සදහා ව්‍යාකරණ සමග මුලසිට සරලව ඉගැන්වේ

Yashodha Lakmini (ස්ත්‍රී) - Master in Social Work [National Institute of Social Development], B.A Business Statistics (Special) [USJP]

බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, පුරවැසි අධ්‍යාපනය උපකාරක පංති

Chamara Jayasinghe (පුරුෂ) - ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යයනය පශ්චාත් උපාධිය

Zoom හරහා උපකාරක පන්ති / 1 - 11 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - AMI/TKT සමත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කලමණාකාරනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන වසර 7ක පමණ ඉගැන්වීමේ පලපුරුද්ද ඇති ගුරු මහත්මියකි.

LLB සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බුද්ධාගම පන්ති

Anjana Wickremaarachchi (ස්ත්‍රී) - Working as a legal officer in a Non-Profit Organization. obtained my LLB from Staffordshire University [UK].
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති

Sathsara Dilrukshi (ස්ත්‍රී) - අම්බලන්ගොඩ හි දේවානන්ද විදුහල්‍රේ වසර 4ක සේවය කර ඇත, ගුරු සේවයේ වසර 4ක පළපුරුද්ද ඇත

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති
සිංහල නව පංති ආරම්භය 6 වසර සිට උසස් පෙළ දක්වා

Nishadi Dilka (ස්ත්‍රී) - කොළඹ විශ්වවිද්‍යාලය සිංහල විශේෂ වේදි ප්‍රථම පංති සහිත උපාධිය සහ සිංහල ශාස්ත්‍රපති උපාධිය සිදු කිරීම, නුගේගොඩ කීබල් විදුහලේ සිංහල පිළිබද ආචාර්යවරියකි.

සිංහල හා සාහිත්‍ය සා/පෙළ දක්වා

Iresha Attanayake (ස්ත්‍රී) - වසර විස්සකට වැඩි උපකාරක පන්ති පවත්වා ඇති අතර පාසල් ගුරුවරියක වශයෙන් සේවය කරමි

ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති

Navini Mallikarachchi (ස්ත්‍රී) - An undergraduate [Wayaba Uni.], Following the 3rd stage of Chartered Accountancy; Corporate Level.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, මහනුවර

ඔන්ලයින් - ගණිතය, විද්‍යාව, ඉතිහාසය, බුද්ධාගම

Sakuni Fonseka (ස්ත්‍රී) - BSc [Uni. of Sri Jayawardenapura], Bachelor of Information Technology [Uni. of Colombo], Bauddha Dharmacharya Examination.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ, කළුබෝවිල