Institute for Edexcel and Cambridge Exams
සිංහල භාෂාව පන්ති ශ්‍රේණිය 1-11

Harshani De Silva (ස්ත්‍රී) - BA (University of Colombo), Diploma in Computer Science, Over 7 years of experience

සිංහල උපකාරක පන්ති පැවැත්වීම සදහා

Shanika Kumari (ස්ත්‍රී) - ජයවර්ධනපුර විශ්ව විදයාලයේ කලා (සිංහල විශේෂ ) උපාධිය, ගා/ අම්පේ විදයාලයේ සිංහල විෂය භාර ගුරුවරිය ලෙස දැනට සේවය කරයි

සිංහල උපකාරක පන්ති පැවැත්වීම සදහා
සිංහල භාෂාව සඳහා ගුරුවරියක්

Menushi Ratnayake (ස්ත්‍රී) - Over 7 years of teaching experience

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති / පසුගිය විභාග, අනුමාන ප්‍රශ්න පත්‍ර පන්ති (3, 4, 5 ශ්‍රේණි සඳහා)

Harshani De silva (ස්ත්‍රී) - කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිදාරිනියක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති / පසුගිය විභාග, අනුමාන ප්‍රශ්න පත්‍ර පන්ති (3, 4, 5 ශ්‍රේණි සඳහා)
සියලුම සිංහල භාෂාවෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා වැඩිහිටියන් සඳහා දෙමළ භාෂාව මුල සිට සරලව

Premalal Ranasinghe (පුරුෂ) - මම BSc (කළමණාකරන) උපාධිය, මානව සම්පත් පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාව, දෙමළ භාෂා ඩිප්ලෝමාධාරියා

සියලුම සිංහල භාෂාවෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා වැඩිහිටියන් සඳහා දෙමළ භාෂාව මුල සිට සරලව
Zoom හරහා උපකාරක පන්ති / 1 - 11 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - AMI/TKT සමත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කලමණාකාරනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන වසර 7ක පමණ ඉගැන්වීමේ පලපුරුද්ද ඇති ගුරු මහත්මියකි.

ඔන්ලයින් ඉංග්‍රීසි සිංහල සහ දෙමළ පන්ති

Shazna (ස්ත්‍රී) - Bsc in business management. Over 4 years of teaching experience

ශ්‍රේණිය 1 සිට 5 - බුද්ධාගම, ඉංග්‍රීසි, ගණිතය, සිංහල, පරිසරය පන්ති

Yashodha Madhushangika (ස්ත්‍රී) - PQHRM [IPM], BA Degree [University of Sri Jayawardenapura] - Reading, Diploma in Primary Teaching [IIPS] - Reading

ශ්‍රේණිය 1 සිට 5 - බුද්ධාගම, ඉංග්‍රීසි, ගණිතය, සිංහල, පරිසරය පන්ති
Teacher - ඉංග්‍රීසි, ගණිතය, සිංහල, දෙමළ, ඉස්ලාම්, ධර්මය

Shiyara Hassim (ස්ත්‍රී) - Teaching in an international school.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කඩුවෙල, කොටිකාවත්ත, කොළොන්නාව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, හිඹුටාන

ප්‍රාථමික පන්ති - සිංහල සහ ගණිතය

Lanka Wettasinghe (ස්ත්‍රී) - Primary teaching diploma in APS affiliated to the Sujatha Vidyalaya

සිංහල දෙවන භාෂා පන්ති

பரநிருபசிங்கம் பிரதீபன் (පුරුෂ) - දෙවන භාෂා සිංහල අධ්‍යාපන සහතිකය අවුරුදු 2 ක ගුරු පළපුරුද්ද