Physics Maths
ව්ද්‍යව සහ ජීව ව්ද්‍යාව පන්ති

Asantha Gamage (පුරුෂ) - Bsc ව්‍යවහාරික විද්‍යාව. වසර 7 වැඩි ගුරු වරයෙක් වශයෙන් පල පුරුද්ද.

එඩෙක්සෙල් සහ කේම්බ්‍රිජ් ලන්ඩන් OL / AL ජීව විද්‍යාව / මානව ජීව විද්‍යාව පන්ති

Dr. Thusitha Gajanayake (පුරුෂ) - BSc, MSc (Fribourg), PhD (Bern), Teacher Reparation Program, Cert. Secondary Learning - Open University, Milton Keynes, UK

එඩෙක්සෙල් සහ කේම්බ්‍රිජ් ලන්ඩන් OL / AL ජීව විද්‍යාව / මානව ජීව විද්‍යාව පන්ති
ජීව විද්‍යාව / මානව ජීව විද්‍යාව පන්ති

Quaily Ratnajothi (ස්ත්‍රී) - BSc (Hons) Biomedical science - UK, MBA (general ) UK, MSc(reading - UK)

ජීව විද්‍යාව - උසස් පෙළ හා සාමාන්‍ය පෙළ, ජාතික/ජාත්‍යන්තර පාසල් විෂයමාලා (ඉංග්‍රීසි මාධ්‍ය)

Anupama Paranayapa (ස්ත්‍රී) - විද්‍යාවේදී උපාධිය , පශ්චාත් උපාධිය (ආහාර හා පෝෂණය).
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ, තලවතුගොඩ, නුගේගොඩ, පන්නිපිටිය, බත්තරමුල්ල, මහරගම, මාලබේ, රාජගිරිය

ජීව විද්‍යාව - උසස් පෙළ හා සාමාන්‍ය පෙළ, ජාතික/ජාත්‍යන්තර පාසල් විෂයමාලා (ඉංග්‍රීසි මාධ්‍ය)
ලන්ඩන් උ/පෙ සහ සා/පෙළ - ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව අමතර පන්ති

Milroy Cooray (පුරුෂ) - B.Sc. Honours, M.Sc, MBA, Teaching experience in reputed international schools.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ, කොළඹ 08, දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ