සිංහල |  தமிழ் |  English

ටොප් ඇඩ්


ඉංග්‍රීසි පන්ති

ඇමතුම් විස්තර
ගුරුවරිය :
Thusitha Senevirathna (ස්ත්‍රී)
  •  ඩිප්ලෝමා
  •  ඉගැන්වීමේ පළපුරුද්ද : වසර 20 කට වඩා
දුරකථනය :
0​1​1​2​8​9​9​0​3​1​ ​|​ ​0​7​7​3​8​3​0​2​5​1
වයිබර් :
0​7​7​3​8​3​0​2​5​1
වට්ස්ඇප් :
විද්‍යුත් තැපෑල (ඊමේල්) :
QR කේතය :
QRCode ඉංග්‍රීසි පන්ති - ප්‍රාථමික සිට උසස් පෙළ දක්වා si
විචාර :
ගුරුවරිය පිළිඹඳ විස්තර
* ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ ජාතික ඩිප්ලෝමාව. (පස්දුන්රට අධ්‍යාපන පීඨය)
* පරිවර්තන සහ අර්ථ නිරූපණය පිළිබඳ ඩිප්ලෝමාව. (කැලණිය විශ්වවිද්‍යාලය.)
* පළපුරුද්ද: කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම- 20ක පළපුරුද්ද.
* SLIATE (දෙහිවල) කාර් මික විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත.
* වෘත්තීය පරිවර්තක ඉංග්‍රීසි / සිංහල
* දැනට පූර්ණ කාලීනව ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් කටයුතු වල නිරත වෙයි.
විෂයයන් සහ පාඨමාලා
ප්‍රාථමික පන්ති සිට උසස් පෙළ (සාමාන්‍ය ඉංග්‍රීසි) දක්වා ඉංග්‍රීසි පන්ති (පාසල් විෂය මාලාව ආවරණය කිරීම සහ ලිවීමේ හා කථන කුසලතා වැඩි දියුණු කිරීම)
වැඩිහිටියන් සඳහා විශේෂිත ඉංග්‍රීසි කථන සහ ව්‍යාකරණ පන්ති (විශේෂිත ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සඳහා විශේෂ තනි / කුඩා කණ්ඩායම් පන්ති; ඉංග්‍රීසි භාෂා විභාග, ව්‍යාපාරික ඉංග්‍රීසි, ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යයන කටයුතු සඳහා, කතා කිරීම සහ ලිවීම වැඩි දියුණු කිරීම)
විදේශ රටවල සිටද Zoom තාක්ෂනය හරහා සම්බන්ධ විය හැක.
පන්ති පවත්වන ස්ථානයන්

පහත සඳහන් ස්ථානයන්හි පන්ති පැවැත්වේ

කොළඹ දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව

(Kottawa - Malambe road)


මාර්ගගත පන්ති
මාර්ගගත පන්ති පවත්වනු ලබයි. ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට පන්ති හා සම්බන්ධ විය හැක.
පහත සඳහන් පන්ති පවත්වනු ලබයි
  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
පහත සඳහන් භාෂා වලින් පන්ති පවත්වනු ලබයි
  • සිංහල
  • English
විචාර
Thusitha Senevirathna ගැන විචාරයක් ලියන පළමු තැනැත්තා වන්න