Institute for Edexcel and Cambridge Exams
GCE O/L, A/L - ඉතිහාසය (History), සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (Mass Media)

Mrs. Abhisheka Sarathchandra (ස්ත්‍රී) - ඉතිහාසය විශේෂවේදී ගෞරව උපාධිධාරී - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මානව හිමිකම් හා බහුසංස්කෘතිකවාදය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිධාරී - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ඔන්ලයින් උපකාරක පන්ති/ 1 - 11 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - AMI/TKT සමත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කලමණාකාරනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන වසර 7ක පමණ ඉගැන්වීමේ පලපුරුද්ද ඇති ගුරු මහත්මියකි

සියලුම විෂයයන් සඳහා පන්ති

ආයතනය: Start Smart is an Institute offering Virtual and Physical support classes that meets the varied Individual educational needs of our Children

භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය සහ ඉතිහාසය

Chintha Kumari (ස්ත්‍රී) - Geography Sp. 1st Class [University of Peradeniya], PG Dip. in Education [Univ. of Colombo], Master of Education [NIE, Colombo].
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ, මහරගම

Eduzone (දේශීය විෂය නිර්දේශය ,කේම්බ්‍රිජ් විෂය නිර්දේශය සහ එඩෙක්සෙල් විෂය නිර්දේශය)

Ms. Rashanthi Gunasekara (ස්ත්‍රී) - Master of education, BA in social sciences, Diploma in education.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, රාජගිරිය

Eduzone (දේශීය විෂය නිර්දේශය ,කේම්බ්‍රිජ් විෂය නිර්දේශය සහ එඩෙක්සෙල් විෂය නිර්දේශය)
ඉංග්‍රීසි භාෂාව නවක සිසුන් සදහා ව්‍යාකරණ සමග මුලසිට සරලව ඉගැන්වේ

Yashodha Lakmini (ස්ත්‍රී) - Master in Social Work [National Institute of Social Development], B.A Business Statistics (Special) [USJP]

බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, පුරවැසි අධ්‍යාපනය උපකාරක පංති

Chamara Jayasinghe (පුරුෂ) - ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යයනය පශ්චාත් උපාධිය

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති

Sathsara Dilrukshi (ස්ත්‍රී) - අම්බලන්ගොඩ හි දේවානන්ද විදුහල්‍රේ වසර 4ක සේවය කර ඇත, ගුරු සේවයේ වසර 4ක පළපුරුද්ද ඇත

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති
ශ්‍රේණිය 6 සිට සා/පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔන්ලයින් පන්ති

Menusha Wickramasinghe (ස්ත්‍රී) - Undergraduate of University Of Peradeniya following B.sc (sp) in Statistics and Operation research

EDUS ඔන්ලයින් Institute

EDUS Online Institute - Completely online and permanent solutions for students to keep studying online without any hassle.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, ගල්කිස්ස

EDUS ඔන්ලයින් Institute