Physics Maths
උපකාරක පන්ති - සිංහල, බුද්ධ ධර්මය

Rasika Deepani Gunasingha (ස්ත්‍රී) - ශාස්ත්‍රවේදී ගෞරව (සිංහල) විශේෂවේදී උපාධිය [සබරගමුව විශ්ව විද්‍යාලය]

ඔන්ලයින් උපකාරක පන්ති/ 1 - 9 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - වසර 8ක පළපුරුද්ද සහිත කොළඹ ව්ශ්ව විද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන (අවසන් අදියර) ගුරු මහත්මියක්

සිංහල / බුද්ධාගම / ඉතිහාසය 7 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති

Devika Rajasinghe (ස්ත්‍රී) - වසර 20 කට වැඩි කාලයක් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත

6-11 ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ

Manudi Perera (ස්ත්‍රී) - 8A's and 1B for O/Ls and Passed A/Ls, currently following a science degree

ඉංග්‍රීසි භාෂාව නවක සිසුන් සදහා ව්‍යාකරණ සමග මුලසිට සරලව ඉගැන්වේ

Yashodha Lakmini (ස්ත්‍රී) - Master in Social Work [National Institute of Social Development], B.A Business Statistics (Special) [USJP]

LLB සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බුද්ධාගම පන්ති

Anjana Wickremaarachchi (ස්ත්‍රී) - Working as a legal officer in a Non-Profit Organization. obtained my LLB from Staffordshire University [UK].
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති

Sathsara Dilrukshi (ස්ත්‍රී) - අම්බලන්ගොඩ හි දේවානන්ද විදුහල්‍රේ වසර 4ක සේවය කර ඇත, ගුරු සේවයේ වසර 4ක පළපුරුද්ද ඇත

සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, පුරවැසි අධ්‍යාපනය පන්ති
සිංහල නව පංති ආරම්භය 6 වසර සිට උසස් පෙළ දක්වා

Nishadi Dilka (ස්ත්‍රී) - කොළඹ විශ්වවිද්‍යාලය සිංහල විශේෂ වේදි ප්‍රථම පංති සහිත උපාධිය සහ සිංහල ශාස්ත්‍රපති උපාධිය සිදු කිරීම, නුගේගොඩ කීබල් විදුහලේ සිංහල පිළිබද ආචාර්යවරියකි.

සිංහල හා සාහිත්‍ය සා/පෙළ දක්වා

Iresha Attanayake (ස්ත්‍රී) - වසර විස්සකට වැඩි උපකාරක පන්ති පවත්වා ඇති අතර පාසල් ගුරුවරියක වශයෙන් සේවය කරමි