Ask your questions
උපකාරක පන්ති - සිංහල, බුද්ධ ධර්මය

Rasika Deepani Gunasingha (ස්ත්‍රී) - ශාස්ත්‍රවේදී ගෞරව (සිංහල) විශේෂවේදී උපාධිය [සබරගමුව විශ්ව විද්‍යාලය]

සිංහල ඔන්ලයින්

Samudhika Sumudu (ස්ත්‍රී) - මා වසර 6 ක සිට කොළඹ ප්‍රධාන රජයේ පාසලක සිංහල ගුරුවරියකි. සිංහල පශ්චාත් උපාධියක් ලබා ඇත.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ඇත

ඔන්ලයින් සිංහල පන්ති

Panchalee Senanayake (ස්ත්‍රී) - Graduated from the University of Visual and Performing Arts Colombo, working at a reputed international school in Colombo

සිංහල භාෂාව හා සාහිත්‍ය 3-13ශ්‍රේණිය දක්වා

Kumudu Manchanayaka (ස්ත්‍රී) - BA (විශේෂවේදී) සිංහල SUSL

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති ශ්‍රේණිය 1 - සා/පෙළ

ආයතනය: Chalk talk panthiya - We are an Online based Institute providing individual and small group classes for English medium students from Grade 1- Ordinary level

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති ශ්‍රේණිය 1 - සා/පෙළ
සිංහල Zoom ඔන්ලයින් පන්ති ශ්‍රේණිය 5 සිට 11 සඳහා

Dilshara Pelpolaarachchi (ස්ත්‍රී) - Bachelor of Arts (Languages), Master of Arts, Diploma in French, A writer (Sinhala & French)

සිංහල Zoom ඔන්ලයින් පන්ති ශ්‍රේණිය 5 සිට 11 සඳහා
දෙමළ, ඉතිහාසය, සිංහල පන්ති

Shashikala Samarage (පුරුෂ) - A Diploma holder and an undergraduate

ඔන්ලයින් උපකාරක පන්ති/ 1 - 11 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - වසර 8ක පළපුරුද්ද සහිත කොළඹ ව්ශ්ව විද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන (අවසන් අදියර) ගුරු මහත්මියක්

සිංහල භාෂාව සහ සාහිත්‍යය ශ්‍රේණිය 6 සිට උ/පෙ

Neranjana Senadheera (ස්ත්‍රී) - සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධි කැලණිය විශ්වවිද්‍යාලය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා කොළඹ විශ්වවිද්‍යාලය, පශ්චාත් උපාධි අධ්‍යාපනපති කොළඹ විශ්වවිද්‍යාලය

සිංහල භාෂාව සහ සාහිත්‍යය පන්ති

Hiruni Kuruppuarachchi (ස්ත්‍රී) - BA (Sp) University of Colombo, MA - University of Peradeniya

සිංහල / බුද්ධාගම / ඉතිහාසය 7 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති

Devika Rajasinghe (ස්ත්‍රී) - වසර 20 කට වැඩි කාලයක් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත

වැඩිහිටියන් සහ දේශීය හා ජාත්‍යන්තර සිසුන් සඳහා සිංහල උපකාරක පන්ති

Wijesinghe (ස්ත්‍රී) - Was a Teacher in a Leading Boys School in Colombo, 10 years Institutional experience and 4 years Out side Experience