Institute for Edexcel and Cambridge Exams
උපකාරක පන්ති - ඉංග්‍රීසි, ERA, ඉංග්‍රීසි කථනය, සෞඛ්‍යය සහ එලකියුෂන්

Kumari Seneviratne (ස්ත්‍රී) - Diploma in English, Diploma in Early Childhood Education, 20 years experience in international schools

උපකාරක පන්ති - ඉංග්‍රීසි, ERA, ඉංග්‍රීසි කථනය, සෞඛ්‍යය සහ එලකියුෂන්
Zoom හරහා උපකාරක පන්ති / 1 - 11 වසර දක්වා (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය / ජාතික / ජාත්‍යන්තර විශය නිර්දේශ)

Kaushalya Wickramaratne (ස්ත්‍රී) - AMI/TKT සමත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කලමණාකාරනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන වසර 7ක පමණ ඉගැන්වීමේ පලපුරුද්ද ඇති ගුරු මහත්මියකි.

හින්දි පන්ති, ඉතිහාසය, බුද්ධාගම, ඉංග්‍රීසි දේශීය සහ ලන්ඩන් විෂය නිර්දේශය සඳහා

Sajana Sooriyaarachchi (ස්ත්‍රී) - Bachelor in Humanities & Social Sciences (Sp. in Hindi Lang.), Dip. in International Relations.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ