Physics Maths
ව්ද්‍යව සහ ජීව ව්ද්‍යාව පන්ති

Asantha Gamage (පුරුෂ) - Bsc ව්‍යවහාරික විද්‍යාව. වසර 7 වැඩි ගුරු වරයෙක් වශයෙන් පල පුරුද්ද.

සාමාන්‍ය පෙළ විද්‍යාව තනි/කුඩා කණ්ඩයම් පන්ති (සිංහල මාධ්‍ය) - දේශීය විෂය නිර්දේශය

Supasan Weerasinghe (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ තෙවන වසර භෞත චිකිත්සක උපාධි අපේක්ෂක සිසුවෙකු විසින් මෙහෙයවයි

සාමාන්‍ය පෙළ විද්‍යාව තනි/කුඩා කණ්ඩයම් පන්ති (සිංහල මාධ්‍ය) - දේශීය විෂය නිර්දේශය
6 - 11 ගණිතය හා විද්‍යාව සිද්ධාන්ත හා පුනරීක්ෂණ නිවසට පැමිණ උගන්වමි

Dilan Chathuranga (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයෙකි.
ස්ථානයන්: කොට්ටාව, කොළඹ 10, දෙහිවල, පන්නිපිටිය, බොරලැස්ගමුව, මහරගම, වේරහැර

ගණිතය සහ විද්‍යාව ශ්‍රේණිය 9 - 11

Devini Wettimuny (ස්ත්‍රී) - Over 2 years experience in lecturing students at Department of Biosystems Technology, University of Sri Jayewardenepura

ශ්‍රේණිය 3 සිට උ/පෙ පන්ති

B.Y.R. Fernando Institute - අත්දැකීම් බහුල මැදි වයසේ පසුවන විනය ගරුක, ගුණ ගරුක, ආදර්ශවත්, අදාළ විෂයන් පිළිබඳව මනා දැනුමක් ඇති ගුරු භවතුන්.

විද්‍යාව - වසර 6 සිට වසර 11 - සිංහල මාධ්‍යයෙන්

Gemunu Amarawardena (පුරුෂ) - Bachelor of Ayurvedic Medicine and Surgery (Undergraduate) - University of Colombo.
ස්ථානය: රාජගිරිය

විද්‍යාව - වසර 6 සිට වසර 11 - සිංහල මාධ්‍යයෙන්
ගණිතය සහ විද්‍යාව පන්ති

Anuradhi Wijesekara (ස්ත්‍රී) - Former teacher at S. Thomas' College Mount Lavinia, Graduate Teaching Assistant at Institute of Chemistry Ceylon.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ, පිළියන්දල, බොරලැස්ගමුව