Ask your questions
6 - 11 ගණිතය හා විද්‍යාව සිද්ධාන්ත හා පුනරීක්ෂණ නිවසට පැමිණ උගන්වමි

Dilan Chathuranga (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයෙකි.
ස්ථානයන්: කොට්ටාව, කොළඹ 10, දෙහිවල, පන්නිපිටිය, බොරලැස්ගමුව, මහරගම, වේරහැර

සාමාන්‍ය පෙළ (2022 Feb/ 2022 Dec) විද්‍යාව තනි/කුඩා කණ්ඩයම් පන්ති (සිංහල මාධ්‍ය) - දේශීය විෂය නිර්දේශය

Supasan Weerasinghe (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ තෙවන වසර උපාධි අපේක්ෂක සිසුවෙකු විසින් මෙහෙයවයි.

සාමාන්‍ය පෙළ (2022 Feb/ 2022 Dec) විද්‍යාව තනි/කුඩා කණ්ඩයම් පන්ති (සිංහල මාධ්‍ය) - දේශීය විෂය නිර්දේශය
O/L ගණිතය සහ විද්‍යාව Tuition

K.M. Jayathilake (පුරුෂ) - Undergraduate of the Open University and works as a teacher.
ස්ථානයන්: ඇතුල් කෝට්ටේ, කොට්ටාව, නාවල, නුගේගොඩ, පිටකෝට්ටේ, මහරගම

විද්‍යාව - දේශීය 6-11 සහ ජාත්‍යාන්තර

Indra Jayasekara (පුරුෂ) - A graduated (B.Sc., M.Sc.) government trained teacher, with a teaching experience of 30 years.

විද්‍යාව පන්ති සඳහා දේශීය සා/පෙළ / ජාත්‍යාන්තර විෂය නිර්දේශය

Nimesh Kariyawasam (පුරුෂ) - A 3rd year medical student at university of Sri Jayawardanepure.
ස්ථානයන්: කෝට්ටේ, නුගේගොඩ

සා/පෙළ පන්ති - විද්‍යාව, ඉතිහාසය, ගණිතය, ඉංග්‍රීසි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

Miss. Thennakoon K.A.S.K. (ස්ත්‍රී) - An undergraduate BAMS (UOC). A well experienced teacher.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, පිටකෝට්ටේ, බත්තරමුල්ල, රාජගිරිය