Physics Maths
6-11 වසර විද්‍යාව තනි සහ කුඩා කණ්ඩායම් පන්ති

Sisira Kumara (පුරුෂ) - වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාෙව්දී උපාධීය සම්මාන සාමාර්ථයන් සහිතව සමත්ව ඇති වසර 10 කට වඩා ක්ෂේත්‍රෙය් පළපුරුද්ද ඇත

6 - 11 ගණිතය හා විද්‍යාව සිද්ධාන්ත හා පුනරීක්ෂණ නිවසට පැමිණ උගන්වමි

Dilan Chathuranga (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයෙකි.
ස්ථානයන්: කොට්ටාව, කොළඹ 10, දෙහිවල, පන්නිපිටිය, බොරලැස්ගමුව, මහරගම, වේරහැර

විද්‍යාව පන්ති - ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශ්‍රේණිය 9, 10 සහ 11 සඳහා

Sachithra Perera (පුරුෂ) - Bsc (ug) University of Kelaniya.
ස්ථානයන්: කොට්ටාව, කොළඹ, තලවතුගොඩ, නුගේගොඩ, පන්නිපිටිය, බත්තරමුල්ල, හෝකන්දර