Physics Maths
විද්‍යාව තිතටම ඉගෙනගන්න. එන්න අප හා එක්වන්න. වෙනස වටහාගන්න

Gayathri Pothupitiya (ස්ත්‍රී) - කොළඹ ජනප්‍රිය ඉංග්‍රීසි මාධ්‍ය පාසලක ද්වීතියික පාසැල් ගුරුවරියක් ලෙස දැනට සේවය කරමින් සිටිමි, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විදාවේදී උපාධිය හදාරමින් සිටිමි.

විද්‍යාව තිතටම ඉගෙනගන්න. එන්න අප හා එක්වන්න. වෙනස වටහාගන්න