Physics Maths
ව්ද්‍යව සහ ජීව ව්ද්‍යාව පන්ති

Asantha Gamage (පුරුෂ) - Bsc ව්‍යවහාරික විද්‍යාව. වසර 7 වැඩි ගුරු වරයෙක් වශයෙන් පල පුරුද්ද.

උපකාරක පංති - විද්‍යාව

Hemachandra (පුරුෂ) - පශ්චාත් උපාධිය [විශ්ලේෂණික රසායන විද්‍යාව], ප්‍රථම උපාධිය [ආහාර විද්‍යාව හා තාක්ෂණය]

6 - 11 ගණිතය හා විද්‍යාව සිද්ධාන්ත හා පුනරීක්ෂණ නිවසට පැමිණ උගන්වමි

Dilan Chathuranga (පුරුෂ) - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයෙකි.
ස්ථානයන්: කොට්ටාව, කොළඹ 10, දෙහිවල, පන්නිපිටිය, බොරලැස්ගමුව, මහරගම, වේරහැර

ශ්‍රේණිය 6-11 සඳහා ඔන්ලයින් විද්‍යාව පන්ති

Sachithra Senadeera (පුරුෂ) - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබන , කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රේණිය 6-11 සඳහා ඔන්ලයින් විද්‍යාව පන්ති