Online / Home Visit උපකාරක පන්ති

Pubudu Rathnasiri (පුරුෂ) - B.Sc (Mgt), Adv.Dip MA (UK), LL.B (Reading).
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, ඒකල, කඳාන, කැලණිය, කොළඹ, ජා-ඇල, පැලවත්ත, පෑලියගොඩ, බත්තරමුල්ල, මාලබේ, වත්තල

Online / Home Visit උපකාරක පන්ති
සිංහල මාධ්‍යයෙන් පන්ති - ප්‍රාථමික / ශ්‍රේණිය 6 - 9

Amami Piyumali (ස්ත්‍රී) - Diploma in primary education, BA in Arts (in progress).
ස්ථානයන්: කොළඹ 3/4/5/7/8/10, නාවල, රාජගිරිය

සිංහල භාෂාව හා සාහිත්‍ය (6 - 11 ශ්‍රේණිය දක්වා - 2020 සා/පෙළ) තනි හා කණ්ඩායම් පන්ති

Lalinda Sir (පුරුෂ) - රජයේ පාසල් ගුරුවරයෙකි. රජයේ විභාග පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරයි. වසර 20 ක සේවා පළපුරුද්ද.
ස්ථානයන්: කොළඹ, කොළඹ 3/4/6, ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, බත්තරමුල්ල, රත්මලාන

සිංහල භාෂාව හා සාහිත්‍ය (6 - 11 ශ්‍රේණිය දක්වා - 2020 සා/පෙළ) තනි හා කණ්ඩායම් පන්ති
සිංහල භාෂාව පන්ති - ශ්‍රේණිය 1 සිට 11 දේශීය

Hansi Apsara (ස්ත්‍රී) - Msc in Sociology [Kelaniya], MHRM [Colombo], BA in Sociology [Ruhuna].
ස්ථානයන්: ඇතුල් කෝට්ටේ, කොට්ටාව, කොළඹ, කොළඹ 03, ගංගොඩවිල, නාවල, නුගේගොඩ, පිටකෝට්ටේ, බත්තරමුල්ල

ගණිතය, සිංහල, ඉතිහාසය, භූගෝල විද්‍යාව - පෞද්ගලික සහ කුඩා කණ්ඩායම් පන්ති ශ්‍රේණිය 6-11 සඳහා

Dinika Dias (ස්ත්‍රී) - LLB (Hons) University of Colombo.
ස්ථානයන්: කඩවත, කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ 03, කොළඹ 04, කොළඹ 06, වත්තල