Institute for Edexcel and Cambridge Exams
අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නාට්‍ය හා රංග කලාව

Amitha Bandaranayaka (ස්ත්‍රී) - ශාස්ත්‍රවේදී උපාධි (කැලණිය), පස්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (පේරාදෙණිය), උත්තර පත්‍ර පරීක්ශක, වසර 18ක සේවා පළපුරුද්ද, ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල ප්‍රධාන පරීක්ෂක

සිංහල සහ නාට්ය හා රංග කලාව

Sewwandi Jayawardhana (ස්ත්‍රී) - B.A. Sinhala special Degree [University of Kelaniya], Teacher of Royal Institute International College

සිංහල සහ නාට්ය හා රංග කලාව
උසස් පෙළ නාට්‍ය හා රංග කලාව

Dilranga Perera (පුරුෂ) - ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාව, ටවර් හෝල් නාට්‍ය පාසලේ උසස් ඩිප්ලෝමාව, අධ්අධ්‍යාපනවේදී විශේෂ නාට්‍ය හා රංග කලා උපාධි අපේක්ෂකයෙක්

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව
නාට්‍ය හා රංග කලා පංති (10, 11 සහ උ/ පෙළ) , දමිළ භාෂා පන්ති (6, 7, 8, 9 ශ්‍රේණි සඳහා)

Saluja Peiris (ස්ත්‍රී) - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙක් ලෙස නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය හදාරමින් සිටි.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කැලණිය, කොළඹ 2/3/4/5/7/10/12