Institute for Edexcel and Cambridge Exams
1 වසරේ සිට 13 වසර දක්වා සියළුම විෂයන්

Siphewana Institute - සිප් හෙවණ උසස් අධ්‍යාපන ආයතනය බොරලැස්ගමුවේ පිහිටා ඇත. නගර ශාඛාව සහ දේවාලමුල්ල ශාඛාව යන ශාඛා දෙකක් ඇත. දැනට වසර 9 ක් පමණ දූ පුතුන්ගේ නැණස පෑදීමට කටයුතු කර ඇත.