Institute for Edexcel and Cambridge Exams
ගණිතය / භෞතික විද්‍යාව හා තොරතුරු තාක්ෂණය

Jayampath (පුරුෂ) - පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය (ගෞරව) (පළමු පන්තිය), අවුරුදු 8 ක පළපුරුද්ද, ජාතික උසස් අධ්‍යාපන ඩිප්ලෝමාව.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ

ගණිතය / භෞතික විද්‍යාව හා තොරතුරු තාක්ෂණය
ඔන්ලයින් / නිවසට පැමිණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) පන්ති (සා/පෙළ සහ උ/පෙ)

Udara Dahanayaka (පුරුෂ) - B.Tech (Engineering) (Hons) (OUSL), Visiting Lecturer of Technical College, Software Engineer.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ, වත්තල

එඩෙක්සෙල් / කේම්බ්‍රිජ් - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) / පරිගණක විද්‍යාව උපකාරක පන්ති

Kasun de Silva (පුරුෂ) - MSc in IT (UK), BCS - PGD in IT, 5 years in Qatar, 5+ years in Sri Lanka.
ස්ථානයන්: අන්තර්ජාලය ඔස්සේ පවත්වන පන්ති, කොළඹ, මහරගම, මාලබේ