Share This Post:   

Tuition - A/L Economics

Contact details
Tutor
තිලාන් සුචරිතරත්න (Male)
  • Bachelor's degree
  • Teaching Experience : Over 1 year
Phone
Viber
Web Messages
About the teacher
මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිඹඳ විශේෂ උපාධියක් හදාරා ඇත්තෙමි. එසේම මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලක ආර්ථික විද්‍යාව භාර ගුරුවරයා ලෙස සේවය කරමි.
Subjects and Courses
උසස් පෙළ ආර්ථික විද්‍යාව සඳහා ගාල්ල, වඳුරඹ, බද්දේගම, කරාපිටිය, හපුගල ආශ්‍රිත ප්‍රදේශ වලදී නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පංති පවත්වනු ලැබේ.
Venue / Location
Classes are conducted at following location(s)
Galle District, Sri Lanka
Wanduramba


Teacher visits institute(s) in following locations
Galle District, Sri Lanka
විනර්ස් වේ අයතනය, Wanduramba


Teacher would visit students' homes in following locations
Galle District, Sri Lanka
Baddegama

Galle

Karapitiya

Wanduramba

Offered Classes
  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)
Classes are conducted in following languages
  • සිංහල
  • English

 Grade 1 to A/L All Subjects