මම කොරියානු භාෂාව AL කරනවා නමුත් මම දන්නෙ නෑ විෂය අංකය විභාගයේShashini 30-11-2020
මම කොරියානු භාෂාව AL කරනවා නමුත් මම දන්නෙ නෑ විෂය අංකය විභාගයේ
Pls contact examination dept or web site you con get it quickly.
Call 1919 and tell them that you want know the subject number of A/L Korean subject.
මම උසස් පෙළට කොරියානු භාෂාව හදාරනවා. මට කොරියානු භාෂා ගුරුඅත්පොත pdf ආකාරයෙන් ලබා ගන්න ඕනෙ. මට pdf එක ගන්න ක්‍රමයක් දැනගන්න ඕනෙ.
මම 2025 වර්ශයේ උසස්පෙල විභාගය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අතර, මට ඒ සදහා කොරියානු භාෂාව උසස්පෙල සදහා ඉගෙන ගැනීමට හැකිද?
මට උසස් පෙල කොරියන් විශය නිර්දේශය හා අවුරුද්දක් ඇතුලත උසස් පෙලට භාශා විශයන් ගෙන් සූදානම් වන ආකාරය පිලිබඳ ව තොරතුරු අවශ්‍යයි .
Mama 2024 A/L Karana Kenek. Mata Denaganna One 2024 Ta Korean Language Eka Thiyenawada Kiyala. Ehema Thiyenawanm Sylabus Eka Hedena Widiha Denagnnath One. Please Help Mee
ඔබගෙ පාසල මොකක්ද .කොලබ ප්රශේශයේ කොරියන් භාශාව කරන්න පුලුවන් පාසල් මොනවද දන්නවද?
Comments