සිංහල |  தமிழ் |  English

Blog

Advertise HereAdvertise Here

How to join Sri Lanka Teachers Service?

මම දැනට සිවු අවුරුදු ජානමාධ්‍ය උපාධිය අවසන් කර ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටිමි ( කොළඹ විශ්ව විද්‍යාලයේ ). රජයේ ගුරු සේවයට සම්බන්ද වන්නේ කෙසේද?

Comments

Comment author woman

I believe you need to apply provincial level.
Check the following document published by Southern Provincial Council :
https://www.edumin.sp.gov.lk/sri-lanka-teachers-services-recruitment.php

Comment author woman

You should apply government teacher service when a relevant gazette issued.
Afterwards, you have to face an open competitive examination. Then, you have to face an interview as well.
Number of appointments will be based on the prevailing vacancies.

Comment author woman

You have to sit for the teaching exams which conducted by SL government

Comment author woman

උපාධිධාරීන් රජයේ ගුරු සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනයන්ට අදාලව ඔබ අධ්‍යයනය කළ උපාධියට අදාල විෂය සඳහා අයදුම් කළ හැකියි. (ජාතික පාසල් සහ පළාත් වශයෙන් දෙයාකාරයකින් බඳවා ගනී.)
බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වූවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමෙන් පසු එයින් සමත් වූවන් රජයේ ගුරු සේවයට බඳවා ගනී.

Comment author woman

රජයේ ගුරු සේවයට සම්බන්ධ වීමට උපාධි ගුරුවරුන් බදවා ගැනීම සදහා කලින් කලට පවත්වන විභාග සදහා පෙනි සිට ඉන් සමත් වී සම්මුඛ පරීක්ෂණයෙන් ද සමත් විය යුතුය.

  • Your Reply


avatar


Images must be in JPG or PNG formats (max 3 MB)

 Advertise Here 

Your Ad here
Your Ad here